2019 පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව විමර්ශනවලට බාධා කිරීමේ කුමන්ත්රණයක් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් පිළිබඳව අතිරේක සොලිසිටර් ජෙනරාල් දීලිප පීරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඊයේ (බදාදා) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු තවදුරටත් චෝදනා කරන්නේ සාක්ෂිකරුවන්ට අවි ආයුධ දමා ඔවුන් බිය ගැන්වීමට ඇතැම් පාර්ශව කුමන්ත්රණය කරන බවයි.
📰 Source: Read More

Discussion & Feedback