2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හතක් පිරීමට ආසන්නව, නව වාර්තාවක් මගින් අනාවරණය කරන්නේ, මෙරට විමර්ශනවල පවතින අඩුපාඩුකම් පිළිබඳවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන ලෙසද එම වාර්තාවේදී ඉල්ලා තිබෙනවා. මේ වන තෙක් සිදුවූ දේ පිළිබඳව නිසි ලෙස විමර්ශනයක් සිදුවී නොමැති බවයි එම වාර්තාවේ අදහස.
📰 Source: Read More

Discussion & Feedback