පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් වරක් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු අවධාරණය කරන්නේ මේකෙදි කිසිම සැඟවුමක් නැතිව ඇත්ත තත්ත්වය හෙළිදරව් විය යුතු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය විය යුතු බවද ඔහු පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback