ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවින්දු කුරුකුලසූරිය මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලැබුණු අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වූ WhatsApp පණිවිඩ කිහිපයක තිර පිටපත් හෙළි කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවූ පණිවිඩ මේ අතර ප්‍රධාන වෙනවා. මෙමගින් අනාවරණය වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් වූ ආකාරයයි.
📰 Source: Read More

Discussion & Feedback