පාස්කු ඉරිදා දවසේ පල්ලියකට එල්ල වූ ප්රහාරයකින් පසු පැහැරගෙන ගිය පුද්ගලයන් 31 දෙනෙකු නයිජීරියානු හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. ප්රහාරය එල්ල කළ අයගේ වෙඩි තැබීමෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
📰 Source: Read More

Discussion & Feedback