c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News පාසල් වෙඩි තැබීම් අගය කළ අන්තර්ජාල අදහස් දැක්වූ 162ක් තුර්කි පොලිසිය අත්අඩංගුවට තුර්කියේ පාසල් දෙකක සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ අදහස් දැක්වූ 162 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළමු සිද්ධියේදී 16 දෙනෙකු තුවාල ලැබූ අතර, ඊළඟ දවසේ තවත් පාසලක වෙඩි තැබීමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback