බීබීසී වාර්තාවකින් කියවෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී කත්මණ්ඩු නුවරදී 19 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසිය විසින් නියෝග නිකුත් කර ඇති බවයි. මේ තරුණයන් පාසල් නිල ඇඳුමින් සිටියදී ඝාතනය කරලා තියෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback