c/Local News • OIO.LK Posted 6 months ago Local News පාසල්වලින් 31%ක ඩෙංගු බෝවීමේ අවදානමක්: සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ තුන්දින ජාතික ඩෙංගු මදුරු තුරන් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පරීක්ෂා කළ පාසල්වලින් 31%ක ඩෙංගු බෝවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback