මහනුවර ප්රදේශයේ අවන්හලක බෝතල් කළ පානීය ජලය පාලන මිලට වැඩියෙන් අලෙවි කළ නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමක් සිදු කරලා තියෙනවා. පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම නිසා මෙම අවන්හලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දැනගන්න ලැබුණා.
📰 Source: Read More

Discussion & Feedback