පාප් වහන්සේ කැමරූන් රාජ්‍යයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුරේදී, අප්‍රිකානු රටවලට අසාධාරණ ලෙස සලකන විදේශිකයන්ට එරෙහිව දැඩි ලෙස කතා කළා. යුද්ධයෙන් පීඩා විඳින කැමරූන්හිදී උන්වහන්සේගේ කතාව ඉතාමත් තියුණු ස්වරූපයක් ගත්තා. මේක සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කතාවලදී දකින්න ලැබෙන දෙයක් නෙවෙයි.
📰 Source: Read More

Discussion & Feedback