පාප් වහන්සේ, යුද්ධවලට කෝටි ගණන් වියදම් කරන පාලකයින්ව දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. මේක සිද්ධ වුණේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එක්ක ඇතිවූ මත ගැටුමකින් පස්සේ. ට්රම්ප්, පාප් වහන්සේ අපරාධ සම්බන්ධයෙන් දුර්වලයි කියලා චෝදනා කරා.
📰 Source: Read More

Discussion & Feedback