පාකිස්තාන සුපර් ලීග් ක්රිකට් තරඟාවලියේදී පන්දුවට අත තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆකාර් සමාන්හට තරඟ එකක් හෝ දෙකක් තහනම් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා. ඊයේ කරච්චි කිංග්ස් කණ්ඩායම සමග පැවති තරඟයේදී ලාහෝර් කලන්දර්ස් කණ්ඩායමට ලකුණු 5ක දඩයක්ද ලැබුණා. දැන් විනිසුරු රොෂාන් මහනාම ඉදිරියේ ෆකාර් සමාන්හට මේ සම්බන්ධයෙන් ප්රශ්න කරන්න නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback