පාකිස්තානය ගහපු ගුවන් ප්‍රහාරයකින් කාබුල්වල තිබුණු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන තැනකදී 100කට වැඩියෙන් මැරිලා කියලයි ආරංචි වෙන්නේ. සමහරක් මළ සිරුරු හඳුනාගන්නත් බැරි තරමටම තුවාල වෙලා තිබුණා කියලයි බීබීසී වාර්තා කරන්නේ. මරණයට පත්වුණු අයගේ සිරුරු ගැන පරීක්ෂණ කරපු අය ඒ බව කියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback