පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සර්ෆරාස් අහමඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු ටෙස්ට් තරඟ 54ක්, එක්දින තරඟ 117ක් සහ විස්සයි-20 තරඟ 61ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉම්රාන් ඛාන්ගෙන් පස්සේ එක්දින ලෝක කුසලානයක් ඔසවා තැබූ එකම පාකිස්තාන නායකයා විදිහටත් ඔහු ඉතිහාසයට එක් වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback