පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සර්ෆරාස් අහමඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරලා. ඔහු ටෙස්ට් තරඟ 54කට, එක්දින තරඟ 117කට සහ විස්සයි-20 තරඟ 61කට ක්‍රීඩා කරලා තියෙනවා. 1992 දී ඉම්රාන් ඛාන්ගෙන් පස්සේ එක්දින ලෝක කුසලානයක් දිනපු එකම පාකිස්තාන නායකයා විදිහටත් ඔහු ඉතිහාසයට එකතු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback