පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ටී-20 ලෝක කුසලාන තරගාවලියේදී අපේක්ෂිත දස්කම් නොදැක්වූ ක්‍රීඩකයන්ට දැඩි දඩ පැනවීමට තීරණය කරලා. ඒ අනුව සෑම ක්‍රීඩකයෙකුටම රුපියල් මිලියන 5ක දඩයක් ගෙවන්න සිදුවෙනවා. ICC තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැරීම හේතුවෙන් මෙලෙස දඩ පැනවීමට තීරණය කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback