පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේදී ලාහෝර් කලන්ඩර්ස් පිතිකරු ෆකාර් සමාන්හට පන්දුවට අත තැබීමේ චෝදනාවක් මත තරඟ දෙකක් තහනම් කරලා තියෙනවා. තරඟ තීරකවරු ගත් තීන්දුව තාක්ෂණික කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුවයි මේ තහනම ක්රියාත්මක වෙන්නේ. ඉතින් ෆකාර් සමාන්හට තවත් තරඟ දෙකක් ක්රීඩා කරන්න බැහැ.
📰 Source: Read More

Discussion & Feedback