පාකිස්තාන ක්රිකට් කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා නවක ක්රීඩකයින් 4 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා. අබ්දුල්ලා ෆසාල්, අමාද් බට්, අසාන් අවායිස් සහ ගාසි ගෝරි යන ක්රීඩකයින්ට මෙහිදී අවස්ථාව ලැබී ඇති අතර, අසාද් ශෆීක් පිතිකරණ පුහුණුකරු ලෙසත්, උමාර් ගුල් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කණ්ඩායමට එක්වී සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback