පාකිස්තානයේ බලූචිස්තාන් ප්රදේශයේදී හමුදා සාමාජිකයන් ප්රවාහනය කළ දුම්රියකට සන්නද්ධ වෙන්වීම්වාදීන් ප්රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු පවසනවා. ඊද් උත්සවය සඳහා නිවෙස් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback