බංග්ලාදේශයට යන සංචාරයේදී පාකිස්තානු කණ්ඩායමේ අලුත් ක්රීඩකයෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ අයට අවස්ථා ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා හෙසන් කියලා තියෙනවා. විරුද්ධ කණ්ඩායම් වලට අභියෝගයක් වෙන තත්වයන් යටතේ මේ ක්රීඩකයන්ව පරීක්ෂා කරලා බලන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback