මාර්තු 16 වැනිදා පාකිස්තානය ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා ඇෆ්ගන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට. මේකෙන් 269 දෙනෙක් විතර මැරිලා. තවත් ගොඩක් අය මැරුණා වෙන්න පුළුවන් කියලා UN එක කියනවා. දැන් මේක යුද අපරාධයක් විදියට පරීක්ෂා කරන්න ඕන කියලා කතා යනවා.
📰 Source: Read More

Discussion & Feedback