පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කල ප්රහාරයකින් විශාල හානියක් සිදුවෙලා. මේ ප්රහාරය එල්ල කරලා තියෙන්නේ, පාකිස්තානයෙදි සිද්ධ වුන බෝම්බ ප්රහාරවලට ප්රතිචාරයක් විදිහටලු. ඒ කියන්නේ, ඒක අරගලයක් නිසා කරපු දෙයක් කියලයි ඔවුන් කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback