පාකිස්තාන කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා. ඔවුන්ට එය ජයග්රහණය කිරීමට පෙර නොවූ විරූ දක්ෂතාවයක් දැක්වීමට සිදුවනු ඇත. මේ තරගාවලියේදී ඔවුන්ගේ දක්ෂතා කෙබඳු වේවිද කියල බලමු.
📰 Source: Read More

Discussion & Feedback