අහමදාබාද්හිදී ඩෙල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණයත් සමග දම් පාට තොප්පිය හිමි කර ගැනීමේ තරඟයේ සුළු වෙනසක් සිදුවුණා. ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව මෙම තරඟයේදී ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ රෂීඩ් ඛාන් ඉදිරියට පැමිණියා.
📰 Source: Read More

Discussion & Feedback