ප්රංශයේ ජනප්රිය නිළි නාදියා ෆාරෙස් පසුගිය සතියේ පිහිනුම් තටාකයක සිහිසුන්ව සිටියදී හමුවී තිබුණා. ඉන්පසුව කොමා තත්වයේ පසු වූ ඇය ඊයේ (2) දින 57 වන වියේදී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඇගේ දියණියන් ප්රංශ ප්රවෘත්ති ඒජන්සියට මේ බව නිල වශයෙන් දන්වා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback