එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත පිරිමි ‘The Hundred’ ක්රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා නම් කෙරුණු ප්රධාන ක්රීඩකයන් අතරට පාකිස්තානු ක්රීඩක හරීස් රවුෆ්ගේ නමත් ඇතුළත් වෙලා. මේ තරගාවලියට සහභාගිවීමට නියමිත ලැයිස්තුවට ඇතුළත් වුණු පාකිස්තානු ක්රීඩකයන් 14 දෙනාගෙන් කෙනෙක් තමයි හරීස් රවුෆ් කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback