ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තවත් තරඟයකින් ජයග්රහණය කරා ගමන් කළා. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලබාගත් ලකුණු 165 ඉලක්කය පරාජය කරමින් කඩුලු 7ක් අතැතිව ඕවර 18.4කදී ජයග්රහණය තහවුරු කරගත්තා. ප්රසිද්ධ් ක්රීඩකයාගේ සහ බට්ලර්ගේ දක්ෂතා නිසා තමයි මේ ජයග්රහණය ලේසියෙන්ම ලැබුණේ.
📰 Source: Read More

Discussion & Feedback