අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් වැඩි කිරීමට තීරණය කරලා. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක මේ තීරණය අරන් තියෙනවා. ඒ වගේම බස් හිමියන් වර්ජනයකට යන බවටත් දැනුම් දීලා තියෙනවා. මේක ප්‍රවාහන ක්ෂේත්රයට ලොකු බලපෑමක් ඇති කරන එකක්.
📰 Source: Read More

Discussion & Feedback