c/Local News • OIO.LK Posted 6 months ago Local News ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව අදාළ නිලධාරියාගේ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව ලබා දී ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback