ප්රයිම් වීඩියෝව විසින් ඔවුන්ගේ ඊළඟ ඉන්දියානු චිත්රපටය වන ‘සිස්ටම්’ ලබන මැයි 22 වැනිදා ලෝකය පුරා තිරගත කිරීමට නියමිතයි. අශ්විනි අයියර් තිවාරි විසින් අධ්යක්ෂණය කරන ලද මෙය ප්රධාන වශයෙන්ම නීතිය වටා ගෙතුනු කතාවක් වන අතර සෝනාක්ෂි ෂින්හා, ජ්යෝතිකා සහ ආශුතෝෂ් ගෝවාරිකර් ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මාර්තු මාසයේදී ඉන්දියාවේ පැවති ප්රයිම් වීඩියෝ ඉදිරිපත් කිරීමේ උත්සවයකදී මෙම චිත්රපටය ප්රදර්ශනය කෙරුණා.
📰 Source: Read More

Discussion & Feedback