කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලට තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම, මෙම තත්ත්වය පැය කිහිපයක් පුරා පවතීවි. ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස දැනුම් දෙනවා.
📰 Source: Read More

Discussion & Feedback