අද දවල් 12 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළදී ප්‍රධාන පළාත් කිහිපයකටම අධික ලෙස අකුණු අනතුරු ඇතිවිය හැකි බවට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිසා හැමෝම මේ කාලයේදී ඉතාමත් සුපරික්ෂාකාරීව කටයුතු කරන්න ඕනෙ.
📰 Source: Read More

Discussion & Feedback