මෙක්සිකෝවේ, පුයර්ටෝ වැලාර්ටා නුවර බන්ධනාගාරයකට කඩා පැනපු සන්නද්ධ කණ්ඩායමක් විසින් එහි දොරටු කඩා බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 23 දෙනෙකු බේරාගෙන තිබෙනවා. මේ සිද්ධියත් එක්ක පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback