ප්රකාශකයින් කණ්ඩායමක් සහ ප්රකට ලේඛක ස්කොට් ටුරෝ විසින් මේ වන විට මෙටා සමාගමට සහ එහි ප්රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඔවුන් චෝදනා කරන්නේ මෙටා සමාගම විසින් කෝටි ගණනක් පොත් නීති විරෝධී ලෙස බාගත කරගෙන ඒවායේ තොරතුරු භාවිතා කර Llama AI මොඩලය පුහුණු කර ඇති බවයි. මෙම නඩුව නිව්යෝර්ක් අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback