ඉන්දියානු සංගීත ක්ෂේත්රයේ විශිෂ්ට ගායිකාවක් ලෙස සැලකෙන, ආශා භෝස්ලේ මහත්මිය වයස 92 දී මෙලොවින් සමුගත්තා. නවීන ඉන්දියානු සංගීතයේ විශිෂ්ටතම ගායිකාවන්ගෙන් කෙනෙක් විදිහට ඇයව හඳුන්වනවා. ඇය ගායනා කල ගීත අදටත් බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්රියයි.
📰 Source: Read More

Discussion & Feedback