ප්‍රංශ නාවික හමුදාවේ නිලධාරියෙක් ‘චාර්ල්ස් ඩි ගෝල්’ නමැති යුද නැව වටා දුවමින් Strava ඇප් එකේ තමන්ගේ ව්‍යායාම වාර්තා කළා. ඒකෙන් වුණේ යුද නැවේ රහස් ස්ථානය අහම්බෙන් එළියට යෑමයි. අනේ ඉතින්, ඔය තාක්ෂණයත් එක්ක ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ නේ.
📰 Source: Read More

Discussion & Feedback