ප්රංශයේ පැවැත්වෙන ඡන්ද විමසීමක් නිසා දේශපාලන වාතාවරණය උණුසුම් වෙලා. විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙන්නේ පැරිස් නගරාධිපති ධුරය වෙනුවෙන්. අවුරුදු 25ක් තිස්සේ වමේ පාලනයක් තිබුණු පැරිස් නගරය මෙවර දකුණට ගන්න පුළුවන් වෙයිද කියන එක තමයි දැන් හැමෝම බලන්නේ.
📰 Source: Read More

Discussion & Feedback