c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ප්‍රංශයේ හොර කාර් ජාවාරමකින් ලක්ෂයකට අධික වාහන පාරට ප්‍රංශයේ රජයේ වාහන ලියාපදිංචි කිරීමේ ආයතනයේ දත්ත හොරට හැදූ කතන්දරයක් නිසා ලක්ෂයකට අධික වාහන පාරට බැහැල තියෙනවා. ව්‍යාජ ඩිලර්ෂිප් කීපයක් එකතු වෙලා තමයි මේක කරලා තියෙන්නේ. මේක දැන් ප්‍රංශයේ විගණකාධිපතිවරු හොයාගෙන තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback