ප්රංශයේ පැවැත්වීමට නියමිතව තිබූ දින හතරක මුස්ලිම් රැස්වීමක් තහනම් කිරීමට එරට පොලිසිය ගත් තීරණය අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. ත්රස්තවාදී ප්රහාර එල්ලවීමේ අවදානමක් පවතින බව කියමින් පොලිසිය මෙම තහනම පනවා තිබුණත්, අධිකරණය තීරණය කර ඇත්තේ එය සාධාරණ නොවන බවයි.
📰 Source: Read More

Discussion & Feedback