ප්රංශයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජෝර්දාන් බාර්ඩෙලා කෝර්සිකා වෙරළක ඉතාලියේ බෝර්බන්-සිසිලිහි කුමරිය වන මාරියා කැරොලිනා සමග සිටිනු ඡායාරූපවල දැකගත හැකි වුණා. මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් තියෙන බවටයි දැන් ආරංචි පැතිරෙන්නේ. ඒ වගේම මේක ප්රංශ දේශපාලනයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback