c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ප්රංශයේදී පැයට සැතපුම් 99ක වේගයෙන් ගමන්ගත් දුම්රියක් සහ ලොරියක් ගැටී අනතුරක් උතුරු ප්රංශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් දුම්රිය රියදුරු මියගොස් තිබෙනවා. පැයට සැතපුම් 99ක වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක සහ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, මේ වන විට ලොරි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback