මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 1 න් පසු තද වැසි සහ අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ වගේම මේ තත්ත්වය දිගටම පවතීවි. මේ නිසා හැමෝම ප්‍රවේශම් වෙන්න ඕනේ.
📰 Source: Read More

Discussion & Feedback