නිව්යෝර්ක් නුවර පලස්තීන ගැති ක්රියාකාරිකයෙකුගේ නිවස ගිනි තැබීමට සැලසුම් කළ බව කියන පුද්ගලයෙකු නිව් ජර්සි ප්රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෝලොටොෆ් කොක්ටේල් 8ක් හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ. අධිකරණ ලේඛනවලට අනුව මෙම පුද්ගලයා හොබෝකන් නුවර පදිංචිකරුවෙක්.
📰 Source: Read More

Discussion & Feedback