c/Local News • OIO.LK Posted 8 months ago Local News පර්සියානු ගල්ෆ් කලාපයේදී වෙළඳ නැව් තුනකට ප්‍රහාර, තත්වය උග්‍ර වෙයි පර්සියානු ගල්ෆ් කලාපයේදී වෙළඳ නැව් තුනකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. එක නැවක ගිනි ගැනීමක්ද සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සිද්ධියත් එක්ක හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තත්වය තවත් උග්‍ර අතට හැරෙමින් පවතිනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback