තරුණ ක්රීඩක මතීෂ පතිරණට KKR (Kolkata Knight Riders) කණ්ඩායමට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා. මේක KKR කණ්ඩායමට ලොකු සතුටක් ගේන ආරංචියක්, මොකද IPL තරගාවලියේ මේ වෙනකම් පැවති තරග හතරෙන් එකක්වත් ඔවුන්ට දිනන්න බැරිව පහළටම ඇවිත් ඉන්න නිසා.
📰 Source: Read More

Discussion & Feedback