පකිස්තානයට ඉරානයත් එක්ක ඉතිහාසය පුරාම හොඳ සම්බන්ධයක් තිබුණා. ඒත් ඇමෙරිකාව සහ ඉරානය අතර තිබුණු නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරන්න එකඟතාවයකට එළඹෙන එක ලේසි වුණේ නැහැ කියලා බීබීසීයේ කැරොලයින් ඩේවිස් කියනවා. මේකෙදි පකිස්තානය මැදිහත් වෙලා දෙපාර්ශවය අතර වෙඩි තැබීම් නවත්වන්න උදව් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback