c/Local News • OIO.LK Posted 6 months ago Local News නොරොච්චෝලේ ගං මෝයේ නාමින් සිටි තිදෙනෙක් දියේ ගිලී මරුට නොරොච්චෝලේ දළුවා ගං මෝයේ සෙනසුරාදා සවස නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම අනතුර සිදු වූයේ සවස 6ට පමණ බවයි. මියගිය අයගේ සිරුරු සොයා ගැනීමට පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව කටයුතු කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback