c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News නෙතන්යාහුගෙන් ලෙබනනයේ හිස්බුල්ලාට දැඩි ප්රහාරයක් දෙන්නැයි නියෝගයක් ඊශ්රායල අගමැතිවරයා විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කරගෙන ප්රහාර එල්ල කරන ලෙසට නියෝග කර තිබෙනවා. සති තුනක සටන් විරාමයක් දී තිබියදීත් එල්ල වූ ප්රහාරවලින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback