ජේක් පෝල් සමග සටන් කිරීමට මයික් ටයිසන්ව ගෙන ඒමෙන් පසුව, නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බොක්සිං ක්රීඩාවේ මතකයන් අවදි කරමින් ෆ්ලොයිඩ් මේය්වෙදර් ජූනියර් සහ මැනී පැකියාඕගේ නැවත හමුවීමක් සැප්තැම්බර් 19 වනදා ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මීට වසර දහයකට පමණ පෙර ඔවුන් දෙදෙනා ‘ශතවර්ෂයේ සටන’ ලෙස නම් කරපු තරඟයකදී එකිනෙකාට එරෙහිව සටන් වැදුනා. නමුත් එහිදී මේය්වෙදර් පහසුවෙන්ම පැකියාඕව පරාජය කළා.
📰 Source: Read More

Discussion & Feedback