පළමු කාර්තුවේදී නෙට්ෆ්ලික්ස් සමාගමේ ආදායම සහ ලාභය වෙළඳපොළේ අපේක්ෂාවන් අභිබවා ගියා. නමුත් බදාදා රාත්රියේ කොටස් වෙළෙඳපොළේදී එම සමාගමේ කොටස්වල මිල සැලකිය යුතු ලෙස පහත වැටුණා. සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 16%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 12.25ක් වුණා. කොටසකට ඩොලර් 1.23ක ලාභයක් ලැබී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback